වර්ෂ 1921 මැයි 05 වැනි දින බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ තැපැල් අශ්වයන්ගේ නවතැන්පලක් වූ ශාලාවක ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ ආර්. බී.රත්නායක මහතාය. එතුමන් සමග තවත් ගුරුවරුන් 05 දෙනෙකු ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.