නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/ඉසිපතන ජාතික පාසල

අප පාසල කැබිතිගොල්ලෑවඅධ්‍යාපන කලාපයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම අප පළාත තුල ශීඝ්‍ර දියුණුවක් අත් කරගනිමින් සිසුන් දහස් ගණනකගේ නැණ පහන් දල්වමින් ඉතා සාර්ථක අනාගතයක් කර ගමන් කිරීම දැකීම මා හට මහත් සතුටට කාරණාවකි.විෂය සමගාමී සිට විෂය බාහිර කටයුතු වල ජාතික මට්ටමේ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් දිනා ගනිමට අප පාසලේ දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමත් වී ඇත.
අප හට ලැබී ඇති දිරි ගන්විම්වල ප්‍රතිපලයක් ලෙස අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශය හා සන්නිවේදන අංශය විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇති බව පෙනී යනවා.එතුලින් අප පාසලේ කිර්තිනාමය අප රටෙහිම බබෙලෙන තත්වයකට පත් වේවා යි මා ප්‍රාර්ථනා කරනවා.
අප පාසල මෙතරම් දුරකට දියුණු කල හා ඉදිරියට අප පාසල ඉදිරියට දියුණු කිරීමට සහය වන විදුහල්පතිතුමාට මෙන්ම සෘහෘද ගුරු භවතුන්ට මෙන්ම සියලුම කාර්යය මණ්ඩලයට මාගේ හර්දයාංගම ස්තුතිය පළකර සිටිනවා.
නියෝජ්‍ය වීදුහල්පති,
අ/ඉසිපතන ජාතික පාසල