භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ISIPATHANA V.

ඉසිපතන මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව

  • Register
  • Login
ISIPATHANA V.

ඉසිපතන මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • භාගත කිරීම්
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

අ/ඉසිපතන ජාතික පාසල

වැව් බැදි රාජ්‍යයේ විශිෂ්ටතම පාසල වීමේ දැක්ම අනුව යමින් අනුරාධපුර උතුරු මායිමේ පිහිටි මාගේ පාසල ලක්දිව ජනප්‍රියතම  පාසලක් බවට පත් කිරිම මාගේ ඒකායන අරමුණයි.  අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් බොහොමයක් ගොවිතැනින් පෝෂණය වන අතර එම දෙමාපියන්ගේ ආර්ථික තත්තවය ඉහල නැංවීමදැනුමින් පරිපුර්ණ ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීමත් තම තමන්ගේ හැකියාවන් ප්‍රගුණ කිරීම තුලින් දක්ෂතාවයන් විදහා පාන දීප්තිමත් සිසුන් පිරිසක් බිහි කිරීමත් විෂය සමගාමී කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු  සංවිදානය හරහා  ශිෂ්‍ය ආකල්පමය පැතිකඩ සංවර්දනය උපයෝගී කරගෙන පරමාදර්ශී සමාජයක් බිහි කිරීම පාසල් මාතාවගෙන් බලාපොරොත්තු වෙමි.

ඒ සදහා 21 වන සියවසෙහි නව ලොවට අවශ්‍ය තාක්ෂණික දැනුම අප පාසලේ සිසු සිසුවියන්ට ලබා දීම අප පාසලේ ප්‍රධානතම කර්තව්‍යයක් ලෙස සැළකනු ලබයි. ආදරය කරුණාව මෛත්‍රිය සදාරණත්වය යන ගුණාංගයන්ගෙන් හෙබි අකල්පමව පොහොසත් බුද්ධිමත් ජන කොට්ටාසයක් නිර්මාණය කිරීම අපගේ අධිෂ්ටානයයි.

විදුහල්පති,

අ/ඉසිපතන ජාතික පාසල

 

 

 
ISIPATHANA V.

ඉසිපතන මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Poonewa, Madawachchiya

: (+94)773303008

: (+94)773303008

: [email protected]

Supported By

© 2026 ISIPATHANA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk