භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ISIPATHANA V.

ඉසිපතන මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව

  • Register
  • Login
ISIPATHANA V.

ඉසිපතන මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • භාගත කිරීම්
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. Dialog APP CHALLENGE තරඟාවලිය

ජයග්‍රහණ

Dialog APP CHALLENGE තරඟාවලිය

Dialog APP CHALLENGE තරගයෙන් අප පාසලේ කණ්ඩායම 03 වන ස්ථානය ලබාගනී.

Dialog APP CHALLENGE තරගයෙන් අප පාසලේ කණ්ඩායම අනෙකුත් සියලුම කණ්ඩායම් අභිබවමින් තෙවන ස්ථානයට පත් විය. ඔවුන් ඉදිරිපත් කල නිර්මාණයේ ඇති වටිනාකම නිසාම මෙම ස්ථානයට පත්වීමට ඔවුනට හැකි විය. මෙම නිර්මාණය කිරීම සදහා පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුතුමියන් දෙදෙනා සහ විදුහල්පතිතුමා ඇතුළු ගුරු බවතුන් මහත් සහයක් ඔවුනට ලබාදී ඇත. පුරෝගාමීන් සමාජ සංවිදානය මගින් මෙයට අදාල තාක්ෂණික දැනුම සහ උපදෙස් ලබා දුනි.

එන්.එම්. නවරත්න මිය, විරාජිනී හංසමාලි මිය, පසිඳු නිශාන්, සචින්ත ප්‍රසාද්, රවිඳු ඔෂාන්, ගිහාන් මලින්ද, චුලක සිතමින

 විශේෂ ස්තුතිය - බුද්දික ප්‍රසන්න මයා.(පුරෝගාමී සංසදය)

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

ISIPATHANA V.

ඉසිපතන මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Poonewa, Madawachchiya

: (+94)773303008

: (+94)773303008

: [email protected]

Supported By

© 2026 ISIPATHANA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk