| පාසල ආරම්භ වූ දිනය | 1921 මැයි 05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1921 මැයි 05 |
| ජාතික පාසලක් වූ දිනය | 2017 අගෝස්තු 04 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 1417 |
| සංගණන අංකය | 19005 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 13 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැබිතිගොල්ලෑව |
| කොට්ඨාසය | මැදවච්චිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මැදවච්චිය |
| ග්‍රාම සේවක වසම | පූනෑව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 47 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1249 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 46 |
| පාසලේ වර්ණය | තද නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ