අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරුමැද පළාතේ පූනෑව ගම්මානයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශයෙන් ක්‍රියාත්මක වේ.




